රජය විසින් මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නෑ- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

රජය විසින් මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රජය විසින් විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නෑ. රටේ මුල්‍ය නීතිය යටතේ වෙන් කළ මුදල් ඒ ආකාරයෙන් ම ලබා දෙනවා. චක්‍රලේඛනවලට අනුකූලව ඒ මුදල් ඒ ආකාර්යෙන් ම සිදු වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (7) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ට හිමිවන විමධ්‍යගත රමුදල් කපා දමා ඇති බව කියමින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කළේ ය

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img