මීගමුව රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවාඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  මහත්මිය විසින් මෙම යෝජනාව  ඉදිරි පත්කර තිබිණි.

දැනටබස්නාහිර  පළාත්සභාව මගින් පාලනය වන  මිගමුව දිස්ත්‍රික් මහාරෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස විවිධ පාර්ශව කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ඉල්ලීම කරන ලද අතර මිගමුව මහානගරසභාව විසින් ද රෝහල මධ්‍යම රජයට පවරාගතයුතු බවට ඒක ජන්දයෙන් සම්මත  කරන ලද යෝජනාවක් වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.

කටුනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපල නිදහස්  ආයෝජන කලාපය මෙන්ම සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මිගමුව නගරයේ පිහිටි මිගමුව දිස්ත්‍රික් මහරෝහල එම අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස  සංවර්ධනය කලයුතු වුවත් පළාත් සභාවට එය සිදුකල නොහැකිබව පසුගිය කාලය තුල දැකගතහැකිවිය.

අදාල අමාත්‍යමණ්ඩල  තීරණය මේ සමග  පලකර ඇත

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img