කොප්පරා හංන්දියේ රුපාලාවනාගාරයේදී මියගිය ගුරුවරියගේ රන්බඩු සොරකම්කල යුවල වරද පිළිගනී

පෙස්ල් එකක් දමා රුපාලාවනාගාරයේ පුටුවක් මතරැදීසිටියදී මියගිය ගුරුවරියක් සතුවතිබු ජංගම දුරකතනයක් සහ ඇය පලදාසිටි ස්වර්ණාභරණ සොරකම්කිරීමේ  චෝදනාවට වරද පිලිහත් යුවලකට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රනරාජ මහතා විසින්   බරපතල වැඩසහිත වසර පහකට අත්හිටවූ වසර දෙක බැගින්  සිරදඩුවම් සහ රුපියල් 7500 බැගින් දඩ නියමකළේය.

මෙසේ දඩුවම් නියමවුයේ මිගමුව කොප්පරා හංන්දියේ පිහිටි සාප්පු සංකීර්ණයක රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය දිවුලපිටියේ අමරසේකර වත්තේ  පදිංචි රුපලාවන්‍ය ශිල්පිනියක් සහ ඇගේ සැමියාය.

වත්තල පොලිසිය සිදුකල විමර්ශන වලට අනුව 2011වසරේ සැප්තැම්බර් මස 24 දින එවකට විතිකාරිය විසින් මිගමුව කොප්පරා හංන්දියේ පිහිටි සාප්පු සංකීර්ණයක පවත්වාගෙන ගිය  රුපලාවන්‍යාගාරය වෙත කටානේ පදිංචිව සිටි  රූමත් පාසල් ගුරුවරියක් පේසල් එකක් දමා  ගැනීම සදහා උදෑසන පැමිණ ඇත.

පෙස්ල් එකක් දමා රූප ලවන්‍යාගාරයේ පුටුවක් මතරැදීසිටියදී ගුරුවරිය  මියගිය අවස්ථාවේ කලබලයට පත්වූ රුපලාවන්‍යා ශිල්පිනිය ඇගේ සැමියා සමග එක්ව මියගිය ගුරුවරියගේ සිරුර වාහනයකින්  වත්තල ප්‍රදේශයේ ලදු කෑලාවක් තුලදමා මියගිය කාන්තාව පැළදසිටි රන් අභරණ සහ ජංගම දුරකථනය සොරාගෙන ඒවා ඔවුන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට ගෙන ඇත.වත්තල පොලිසිය දුරකතනයේ එමි අංකය ඔස්සේ විමර්ශන සිදුකර මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

රජයේ අධිනීතිඥ මලික් අසිස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර වත්තල පොලිසියේ පොලිස් කොස්තාපල් 48908 ඊ ඒ වසන්ත මහතා පැමිණිල්ලට සහායවිය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img