හෙට සිට නිදහසට පෙරහුරු වහන පාරවල් විකල්ප මාර්ග මෙන්න

-

පෙබරවාරි මස හතරවන දින නිදහස් චතුරශ්‍රයේ  පැවැත්වෙන 72 වන නිදහස් සමරුදින සහ ඒ සදහා පෙරහුරු පැවැත්වෙන 31 දින සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතුකර ඇතිඅතර සමහර මාර්ග වසා දැමීමට ගමනා ගමනය සිමා කිරීමට තීරණයකර ඇත.

රථවාහන සැලැස්ම මෙතනින්72 වන නිදහස් සමරු උළෙල – ගමනාගමනය සීමා කිරීම හා විකල්ප මාර්ග සම්බන්ධව. _new

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here