මිගමුව රෝහලේ කොරෝනා වාට්ටුවේ අවම පහසුකම්වත් නෑ ?

කොරෝනා වෛරස අසාධිතයන් ලෙස සැකසහිත  රෝගීන් ඇතුලත්කර ගැනීම සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහල සුදානම කරඇති රෝහල්  වාට්ටුවේ මෙවැනි රෝගියෙකු ඇතුලත් කිරිමසදහා අවශ්‍ය අවම පහසුකම්වත් නැතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිගමුව රෝහලේ පාලනාධිකාරිය විසින් මේසදහා තෝරාගෙන ඇත්තේ මනෝවෛද්‍ය ඒකකයේ නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සදහා වෙන්කර තිබු රෝහල් වාට්ටුවයි. මෙම ගොඩනැගිල්ල  මාතෘ සහ අක්‍ෂි වාට්ටුවලට මැදිව පිහිටා ඇති අතර එය සම්පුර්ණයෙන්ම ආවරණය වී නැත.

මෙවැනි රෝගීන් අනෙක් රෝගීන්ගෙන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කලයුතු  නමුත් මෙම වාට්ටුවේ එලෙස රෝගීන් වෙන්කර තබාගැනීම සදහා කාමර පහසුකම් නොමැති අතර භාවිතා කිරීමට ඇත්තේද පොදු නානකාමර සහ වැසිකිලි පද්දතියකි.

එම ඒකකයේ සේවයකරන රෝහල් කාර්යමණ්ඩලයට අවශ්‍ය ආරක්‍ෂිත ඇදුම් හා උපකරණ ප්‍රමාණවත් තරම් තිබෙන බවද දැනගන්නට ඇත.

විදේශිකයන්ද  ඇතුලත් කරගැනීමට සිදුවියහැකි අවදානමක් ද තිබියදී මෙවැනි වාට්ටුවක් තෝරාගැනීම කොතරම් දුරට ගැලපේදැයි සොයාබැලීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img