ඇත්ගාලේ ඝාතනයේ සැකකරුවන් 17 දක්වා රිමාන්ඩ්

බුරුපොලක සිදුවූ බහින් බස්වීමක් වීමක් දුරදිග ගොස් කටාන ඇත්ගාලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර කොටදෙනියාව ප්‍රදේශයේ සැගවිසිටි දී මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන  අංශයේ වන්නි නායක නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව   අත්අඩංගුවටගත් දෙමස්සිනෝ දෙදෙනා පෙබරවාරි මස 17 දිනදක්වා රක්‍ෂිත බනධනාගාර ගතකරනලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගතකලේ බටපත්තල සිල්වරින් පාක්හි පදිංචිකරුවෙක් බවකියන මදුරන්ද පෙරේරා 38 ඇත්ගාල ජනපද මාවතේ පදිංචි බවකියන රොෂාන් ප්‍රනාන්දු 31 නමැත්තන්ය.

පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව මුදල් ඔට්ටුවට බුරුවා ගැසීමට ගොස් අතේ තිබු මුදල් පැරදවීම නිසා කරනවෑමීයෙක්වන ඝාතනය වූ තැනැත්තා විසින් ඔහුගේ යතුරු පැදිය රුපියල් 15000 කට උකස්කර මුදල් ලබාගෙන ඇතිබවත් උකස බේරාගැනීමට ගිය අවස්ථාවේ ඒසදහා රුපියල් 50000 ක් උකස්ගත් පුද්ගලයා ඉලිල්ම නිසා ඇතිවූ බහින්බස් වීමක් දුරදිගගොස් මෙම ඝාතනය සිදුවී ඇත.

මෙම අත්අඩංගුව ගැනීම  පොලිස් අධිකාරී සමන් සිගේරා  මහතාගේ උපදෙස් පරිදිකොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා සහ විමර්ශන කටයුතු සදහා  පොලිස් සැරයන් 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 60490 සෙනවිරත්න  61836  ඉන්දික 37928 වන්නිනායක 82442 පෙරේරා 88441 හපුවිට 82756 ගයාන් 36449 මඩවල  යන නිලධාරීන් විසින් සිදුකල අතර කොචිචිකඩේ පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරපත්කළේය..

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img