10 වෙනිදා සිට පදිංචිය සහතික කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකයට ප්‍රාලේකම් අත්සන නවති

පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු කිරිමක් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයේ සදහන් වේ.

අදාළ පදිංචි කිරීම, සනාථ කිරීම සඳහා ලබාදෙන සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරීම ප්‍රමාණවත් වන බවත්,මහජනතාවට මේ හේතුවෙන් සිදු වන අපහසුතාවයන් මඟ හරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යාංහය සඳහන් කරයි.

මෙම මේ පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛනය මාර්තු 10 දා සිට වලංගු වේ.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරින් ග්‍රාම නිලධාරින්ට පදිංචි සහතික පොත් සහ චරිත සහතික පොත් නිකුත් කළ යුත්තේ එම පොත්වල සැම සහතිකයක් ම ග්‍රාම නිලධාරි කොට්ටාසය දැක්වෙන මුද්‍රාව තැබිමෙන් අනතුරුව පමණක් බව ද චක්‍රලේඛනයේ සඳහන් වේ.

මේ සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නම හා ග්‍රාම නිලධාරින් කොට්ඨාසයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කර තිබිය යුතු අතර එය සකසන තුරු දැනට භාවිත කරන මුද්‍රාව භාවිත කළ යුතු බවට උපදෙස් ලබාදී තිබේ

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img