වන සංරක්ෂණ නෝනා එක රැයකින් ජනප්‍රිය වීමේ රහස මෙන්න(VIDEO)

කඩොලාන දුපතක් ගොඩකර ක්‍රීඩා පිටියක් සකස්කරනලෙස ඉල්ලා සිටින තැනට ජනතාව තල්ලු කලේ ගුරුගේ නමැති ව්‍යාපාරිකයාට කිංස් අයිලන්ඩ් දුපත පරිහරණය කරන්න ඉඩ ලබාදීම බව කලපු සංවර්ධන කළමනාකරණ අධිකාරියේ සභාපති රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.

නීති පද්ධතියේ දුර්වලතා තිබීමත්   දේශපාලකයන් සමග එකතුවී  මෙවැනි ක ටයුතු අපහසුවකින් තොරව  සිදුකිර්මට හැකියාවක් තිබෙන බවට ජනතාව තුල ඇති මතයද මෙම ඉල්ලීමට  ඉවහල්වූ බව පැවසූ  කලපු කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා රාජ්‍ය ආයතන කඩොලාන රැකගැනීම සදහා  මැදිහත් නොවන බවද ප්‍රකාශ කළේය.

මුඩු ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකු  අක්කර 10 ක කඩොලාන ඉඩමක නිවාස යෝජනා ක්‍රමයක් සදහා අවසර ලබා දුන්බවත් අක්කර අටක පමණ භූමියක් ඩෝසර් කර  නිවාස ඉදිකිරීමට ගත්උත්සාහය ජනතා විරෝධය හමුවේ අකුලාගත් බවත් අදවනවිට එම භුමියේ කඩොලාන යලි වැවී ඇතිබවද රටකට අවශ්‍යවන්නේ දේශපාලකයන්ට එහෙයිකින නිලධාරීන්   නොව හරිදේ නිවැරදිව කරන්නට මගපෙන්වන රාජ්‍ය සේවකයන් බවද පෙන්වා දුන්නේය.

වර්තමානයේ ගම්පහ අඩවිවන නිලධාරිණිය පැමිණීමෙන් පසු කඩොලාන රැකගැනීම සදහා නිර්භීත පියවර රැසක් ගත් බවත් එතුමිය ජනප්‍රිය වුයේ නීතියට වැඩකරන නිලධාරිනියක් නිසා බවද කඩොලාන රක්‍ෂිතය වටා මායිම් ලකුණු කිරම දිවානි ජයතිලක මහත්මිය කටයුතු කළබවද  සභාපතිවරයා සදහන් කළේය

රමේෂ් ප්‍රනාන්දු මහතා මෙම කරුණු අනාවරණය කලේ අපගේ වෙබ්අඩවිය සමග  සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img