අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති

මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ (106) අද (2020.02.17) උදේ අපවත් වූහ.

අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහා නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සමඟ එක්ව 1958 දී මහරගම සිරි වජිරඥාණ භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමී වූ ශ්‍රී රාහුල නාහිමියෝ මහරගම ධම්මසිරි, ගංගොඩවිල සෝම, ත්‍රීකුණාමලයේ ආනන්ද වැනි මහතෙරණුන් වහන්සේලා රැසකගේ ගුරුවරයා වූහ.

අපවත්වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය 2020.02.19 වැනිදා (බදාදා) දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර, ශ්‍රී දේහය 2020.02.19 වැනිදා බම්බලපිටිය වජිරාමයට වැඩම කරවනු ඇත. අදාහන පූජෝත්සවය පෙබරවාරි 20 වැනිදා සිදුකෙරේ.

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img