ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මැයි මස 12 වන වන දින දින තෙක් දීර්ඝ කරනුලබන බව ආගමන හා විගමන පාලකවරයා විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ සදහන්වේ.






