මාළු නැතිව ලෙල්ලම පාලුවෙයි – විශ්‍රාම වැටුප් ඖෂධ ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නගරයට

රජයවිසින් කරනලද දැනුම්දීමට අනුව මිගමුව සහ අවට පිහිටි ඖෂධ අලවිසැල් උදෑසන සිට විවෘතව පැවතුනු අතර ඒවායේ එතරම් දිගු පෝලිම දක්නට ලැබුනේ නැහැ.

රජයේ සහ පෞද්ගලික බැංකු විවෘතව තිබු අතර විශ්‍රාම වැටුප් ලබාගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පැමිණ තිබුණි.

පොලිසිය විසින් නගරයේ තැනින් තැන මාර්ග බාධක යොදා ගමන්කරන රථවාහන පරික්ෂාවට ලක්කරනු දක්නට ලැබුණි.

අද මිගමුව කොටුව පිට්ටේනිය අසල මත්ෂ්‍ය වෙළද පොළ සම්පුර්ණයෙන්ම වසා දමා තිබුනි.

එම වෙළදපොළට මසුන් රැගෙන එන ධීවරයන් මුහුදු ගොස් නැතිනිසා  මසුන් අලෙවිසැල වසා දමා ඇතිබවත්  මත්ෂ්‍ය වෙළද පොලට විශාල වශයෙන් ජනතාව එක්රැස්වීම  කොරෝනා වෛරසය පාලනයට බාදාවක් වියහැකි නිසා   දින තුනක් මසුන් ඇල්ලීම සදහා නොයාමට  ධිවර සමිති තීරණයක් ගෙන ඇතිබව  දැනගන්නට ලැබුණි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img