තැපැල් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප ගෙදරටම

-

තැපැල් කාර්යාලවලින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් තැපැල් දේපාර්තමේන්තුවවිසින් ආරම්භ කර ඇති බව තැපැල් පති  රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කරයි.

ඒ අනුව, විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණිමේ අවශ්‍යතාවක් නොමැති අතර , අප්‍රේල් මස 04වන දින වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්තානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් තැපැල්පිතිවරයා විසින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here