චමුදිතට විජයදාස රාජපක්ෂගෙන් සැර පහරක් – මිලියන 1,000ක වන්දියක් ඉල්ලයි..

(සටහන නිපුණ විජයසිංහ)

චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන දෙදෙනා සම්මුඛ සාකච්ජාවක් පවත්වා අදාළ සාකච්ඡාව චමුදිත සමරවික්‍රම විසින් Truth with Chamuditha යන Youtube නාලිකාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනු ලැබීම හේතුවෙන් විජයදාස රාජපක්ෂට වෛරී සහ ද්වේශ සහතව සිදු කර ඇති අපහාසය සහ අවමානය වෙනුවෙන් රුපියල් මිලියන 1,000 ක වන්දි මුදලක් අයදිමින් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් නුගේගොඩ දිසා අධිකරණයේ අංක 5575/2025 M නඩුවක් පවරනු ලැබ තිබෙනවා.

එමෙන්ම එම විත්තිකරවන්ට එරෙහිව වාරණ ආඥාවක් ද, අතුරු ඉන්ජන්ෂන් ආඥාවක් ද, ස්ථිර ඉන්ජන්ෂන් ආඥාවක් ද, විධානාත්මක ඉන්ජන්ෂන් ආඥාවක් ද අයද ඇති අතර එම ඉල්ලීම ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් විසින් අධිකරණයේ තහවුරු කරනු ලැබීමෙන් අනතුරුව නුගේගොඩ දිසා විනිසුරු ගරු ආර්.ඒ.එම්. රාජපක්ෂ විසින් අද දින (2025 මැයි 09 දින) පැමිණිලිකරු අයද ඇති පරිදි විත්තිකරුවන්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර ඇත.

https://youtu.be/em1k8uRwykA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img