මිගමුව මහානගර සභාවේ සිතල යුද්ධයක්

මීගමුව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා  විසින් ලබා දෙන විධාන  ක්‍රියාත්මක   නාගරික කොමසාරිස් ඇතුළු සමහර නිලධාරීන්  විසින් හිතාමතාම නොකර සිටීම කල් මැරීම හෝ නොසලකා හැරීම නිසා දේශපාලන  අධිකාරිය සහ නිලධාරීන් අතර සිතල යුද්ධයක් ආරම්භවී  ඇතිබව නගර සභාවේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අවම වශයෙන් ස්ථාන මාරු වීමක් හෝ ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී ඇති  බවද  එම අආරංචි මාර්ග වැඩිදුරටත් පවසති.

පැමිණීම සහ පිටවීම සටහන්කර කිසිම රාජකාරියක නොදෙන  පිරිසක්  සිටින බවත්උදෑසන පැමිණ පැමිණීම සටහන්කර පිටවයන මොවුන් නැවත   රාජකාරි අවසන්වන වෙලාවාට පැමිණ පිටවීම සටහන් කරන බවත්  නගර සභාවේ සේවකයෝ පවසති.

පිටතින් ලබාගන්නා සේවාවන් සදහා වයස 60 ඉක්මවූ අය යොදවා නොගතයුතු බව සදහන්වුවත් නගර සභාවේ ආරක්ෂක සේවා සපයන ආයතනයට එම රෙගුලාසි අදාල නැති බවත් දැනගන්නට ඇත

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img