අද අලුයම 0130 t පමණ අංක: 96, සෙල්බි පාර, කුට්ටිදූව, මීගමුව ලිපිනයේ පදිංචි කරවල ව්‍යාපාරයේ නියුතු වර්ණකුලසූරිය රනිල් ලසන්ත ප්‍රනාන්දු ගේ නිවසට, කළු පැහැති බජාජ ෆල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් තිබේ
මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් පියනකට සහ කාමරයක තිබූ මේසයකට හානි සිදුවී ඇත. ජීවිතහානි සිදුවී නොමැති අතර. නිවැසියන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත පැමිණිලි කර ඇත.
සැකකරුවන් පැමින ඇත්තේ ෆල්සර් වර්ගයේ යතුර පැදිය කිනි මීගමුව මුලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි





