සංචාරක කලාපයේ මාරකයෙන් කොටසක් ඉවතට

දේශීය සහ විදේශීය සංචාරකයන් ඇතුළුව  දිනකට විශාල පිරිසක් සහ රථවාහන විශාල ප්‍රමාණයක් ගමන්කරන  මිගමුව කොචිචිකඩේ  905 බස් මාර්ගයට  ඇලවූ දිරාපත්ව ඇති මේ අනාරක්ෂිත ගස දක්නට ලැබෙන්නේ මිගමුව සංචාරක හෝටල් කලාපයේය.

මෙම අනතුරු දායක ගස කඩිනමින් ඉවත්කිරීමට කටයුතු කර සිදුවිය හැකි දේපල සහ  ජිවිත අනතුරු වලක්වා ගැනීම සදහා පියවර. ගැනීම මිගමුව නගරසභාවේ බලධාරීන්ගේ වගකීමකි.

ඉහත පුවත පිලිබදව   අවධානය යොමුකළ    නගරාධිපති  නීතිඥ රොබට් හීන්කෙන්ද   මහතා අනාරක්ෂිත ගස ඉවත් කිරීමට පියවර ගන්නා   ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති අතර ඒ අනුව එම ගසෙහි අතු පමනක් ඉවත්කර ඇතිබව 04 දින එහි ගිය අපට දැකගත හැකිවිය. මේ අනුව සම්පුර්ණයෙන්ම අවදානම ඉවත්ව නැත.

මෙම ගස පුද්ගලික ඉඩමක ඇති අතර එය ඉවත්කළ යුත්තේ  හිමිකරු විසින් බවත් හිමිකරු ඉව්ත්නොකරන්නේනම්  නගර සභාවවිසින් ඉවත්කර අයිති කරුගෙන් වියදම අයකර ගැනීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය බව නගර සභාවේ සේවකයෝ පවසති

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img