මිගමුවේ මුදානොගත් බංකරයක්

මුදා නොගත් ප්‍රදේශයක  බංකරයක් බවට පත්කරතිබෙන මිගමුව දුම්රිය ස්ථානය  සංචාරක  ගමනාන්තයකට ගැලපෙන ලෙස සංවර්ධන කිරීමට කඩිනමින් පියවර ගතයුතු බව දුම්රිය මගීන් පවසති.

දුම්රිය පොළ ඉදිරිපිට රේල් පිලි යොදා ඉදිකළ  වැට  දුම්රිය ස්ථානයට පහසුවෙන් ඇතුළු වීමට සහ  පිටවීමට මෙන්ම අලංකාරයටද බදාවකි.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබු බාදක පවා ඉවත්කර ඇති පසුබිමක මිගමුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති මෙම බාදකය ඉවත්නොකර සිටීමට විශේෂ  හේතුවක්  නොමැත.

දුම්රිය ස්ථානයට  අයත් අවට පරිසරය නඩත්තු නොකරන බව  දක්නට ලැබෙන  අතර   මගීන්ගේ ප්‍රයෝජනය සදහා ඇති වැසිකිලි සහ විවේකාගාර පසුකම් ඉතාමත් දුර්වල මට්ටමක පවතී.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img