මිගමුව බස් නැවතුමේ මුත්‍රා බෝතල් කරයි ………..

මිගමුව බස්නැවතුම්පොළ  අවට සිදුකල පවිත්‍රතා කටයුතු වලදී මුත්‍රා පිරවූ බෝතල් හමුවූ බවත් පොදු වැසිකිලිය පෙනි පෙනී  එය ප්‍රයෝජනයට නොගෙන මෙවැනි කටයුතුකිරිම නැහැදිච්ච් කමක් බවත් මහපොළවට බරක් ශාපයක් නොවී ජීවත්වීමට දැන්වත් කටයුතු කලයුතු බව මිගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පැවසිය .

නගරාධිපති වරයා මෙසේ පැවසුයේ 19 දින පැවති රුක්රෝපණ වැඩ සටහනට එක්වෙමිනි.

මෙම ප්‍රකාශය පිලිබදව අප විසින් වැඩිදුර සොයාබැලීමක් සිදුකල අතර එහිදී දැනගන්නට ලැබුණු තොරතුරු අනුව

බෝතල් වලට මුත්‍රා කර විසි කිරීම  බස්නැවතුම් පොළට  පැමිණෙන මගීන් විසින් සිදු නොකරන බවත් මෙම කටයුතු සිදුකරන්නේ බස්රථවල සේවක මහතුන් ගෙන් සුළුපිරිසක් බව නම හෙළිකිරීමට අකමැතිවූ බස් රථ සේවක මහතුන් කිහිප දෙනෙකු පැවසිය.

එමෙන්ම ගාල් කර ඇති බස් රථවලට මුවාවී බස් නැවතුම්පොළ පොළ තුල  මේ කටයුතු සිදු කරන පිරිසක්    සිටින බවත් එළිමහනේ සිදුකරන මෙම කටයුතු නිසා බස් නැවතුමට පැමිණෙන කාන්තාවන් අසීරු තාවයන්ට  පත්වන  අවස්ථා ඇතිබවද ඔවුන් වැඩිදුරටත් පැවසිය.

මෙවැනි කටයුතු වැළැක්වීමට බස්නැවතුම්පොලේ පාලන කටයුතු සදහා   යොදවා ඇති නගර සභා වේ සේවකයන් සහ   ආරක්ෂක නිලධාරීන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවද බස් නැවතුම් පොලේ පලමු  මහලේ ඇති වැසිකිලි භාවිතා කිරීමේදී අයකරන මුදල් සදහා රිසිට් පතක් නිකුත් නොකරන බවද  ජනතාව පවසති.

හඩ පටයට සවන් දෙන්න 

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img