කොමසාරිස් ඉන්දියාවේ – වැඩ බලන්න නිලධාරියෙකු නෑ -පරිපාලන ගැටළු රැසක්

රාජකාරි කටයුතු ආවරණය කිරීම නිසි පරිදි පැවරීමක් නොකර මිගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් විදේශගතවීම නිසා පරිපාලන ගැටළු රැසක්  ඇතිවී තිබෙන බව   මහා නගර සභාවේ සේවකයෝ පවසති

ප්‍රවෘත්තියක්   පිලිබදව වැඩිදුර කරුණු දැනගැනීමට  නාගරික කොමසාරිස් ගේ කාර්යාලයට 24 දින ගිය අවස්ථාවේ එහි සිටි නිලධාරිනියක් පැවසුයේ  කොමසාරිස්තුමිය  සතිදෙකක කාලයක් පැවත්වෙන වැඩමුළුවකට සහභාගිවීම සදහා ඉන්දියාවට ගොස් ඇතිබව ප්‍රකාශකලේය.

එම නිලධාරී මහත්මියගෙන් සිදුකල වැඩිදුර කරුණු විමසීමේදී  කොමසාරිස්වරිය රටින් බැහැරව සිටින කාලය තුලදී   එතුමියගේ රාජකාරි කටයුතු  ගණකාධිකාරී විසින් ආවරණය කරනබවද සදහන් කළේය.

කොමසාරිස් තුමියගේ රාජකාරි ආවරණය කිරීමක් හෝ එතුමිය විදේශගතව සිටින කාලයතුල  කොමසාරිස් ධුරයේ වැඩ බැලීමක් තමන් විසින්  සිදුනොකරනබව මේ පිලිබදව විමසීමක් කල  අවස්ථාවේ ගණකාධිකාරි වරයා ප්‍රකාශ කළේය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img