මුල්ගල ණයට ගෙනා කුමාරට ලෝක ජනාවාස දිනයේ ගෙයක්

නිවාස සංවර්ධන අධිකාරියේ  මිලියන 16 ක මුල්‍ය ආධාර මත මිගමුව ආසනයේ අඩු අදායම් ලාභීන් 16   දෙනකු සදහා ඉදිකළ නිවාස ලෝක ජනාවාස දිනය යෙදුනු අද 5 වන දා   ඔවුන්වෙත  බාරදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව මුන්නක්කරයෙන් ආරම්භවිය. .

ධිවර කාර්මිකයෙකු වන මුන්නක්කරය ශාන්ත නිකුලා පාරේ පදිංචි කුසල් නිශාන්ත කුමාර මහතා විසින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදුන් රුපියල් දශලක්ෂයක මුදලට ලද  පරිත්‍යාග සහ ඔහු උපයාගත් මුදල් ද ප්‍රයෝජනයට ගෙන මාස තුනකට ආසන්න කාලයකදී මෙම නිවස පදිංචියට සුදුසු  අන්දමින් නිමකරගෙන තිබේ.

දරුවන් තිදෙනෙකු සමග මොවුන් ජිවත්ව තිබුනේ ලෑලි ගසා සකස්කළ තාවකාලික නීවසකය.නිවසේ වැඩ පටන්ගැනීම සදහා මුල්ගල ලබාගත්තේ නයට බව නිවස බාරගැනීමෙන් පසු   කුමාර මහතා පැවසිය.

මිගමුව ප්‍රදේශීය ලේකම්  රසිකා මල්ලවආරච්චි  නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවිය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img