එකම තැන බදුදෙන්න නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ටෙන්ඩර කැදවලා

අගරදගුරු  නිකුලස් මාර්කස් ප්‍රනාන්දු මාවත කොළබ පාර සමග සම්බන්ධවන ගල්කන්ද හංදියේ මාර්ගය මැද ඇති දුපත් කොටසේ වෙළද දැන්වීම් ප්‍රචාරණය සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මිගමුව මහ නගරසභාව මිලගණන් කැදවා ඇති අතර මසකට රුපියල් එක්ලක්ෂයකට ආසන්න මුදලකට මෙම වටරවුම බදු ගැනීමට නගර සභාවේ ටෙන්ඩරය සදහා ව්‍යාපාරික ආයතනයක් ඉදිරිපත්ව ඇති අතර  මාර්ග සංවර්ධන අධිකාරියද ඔවුන්ට ලද ටෙන්ඩර් වලින් ව්‍යාපාරික ආයතනයක් තෝරාගෙන ඇත.

මෙම අතරවාරයේදී කිසියම් කණඩායමක් විසින් දූපතෙහි පිළිරුවක් තබා ඇත මෙනිසා නගර සභාවට හෝ  මාර්ග  සංවර්ධන අධිකාරිය ටෙන්ඩරය  ක්‍රියාත්මක කල නොහැකිව තිබේ.

පසුගියදා පැවති මිගමුව සංවර්ධන කමිටු රැස්වීමේද මේ පිලිබදව සාකච්චා වූ අතර මෙම පිළිරුව තැබීම සදහා මිගමුව කතෝලික ශාසනාරක්ෂක  බලමණ්ඩලයේ ලේකම් එම්මානුවල් පියුම්වර්ධන මහතා මුලිකත්වය ගෙන කටයුතු කර ඇතිබව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා  පැවසිය.

පියුම්වර්ධන මහතාගෙන් මේ    පිලිබදව විමසීමක් සිදුකල අතර ත් එයට තමන්ගේ සම්බන්දයක් නොමැති බවත් එම ස්ථානයේ විශාල ප්‍රමාණයේ වෙළද ප්‍රචාරක දැන්වීමක් සවිකිරීමට සුදානම් වීම නිසා  ප්‍රදේශයේ තරුණයන් පිරිසක්  විසින් මෙම පිලිරුව  තබා ඇති බවපැවසිය.

මෙම ස්ථානය ආසන්නයේම තවත් පිළිරුවක් තිබියදී  කවුරුන් හෝ විසින් මෙම පිළිරුව තැබීමෙන් දුපතේ වෙළද දැන්වීම සවිකිරීම නතරවී ඇති අතර මෙනිසා  රජයට  ලැබිය  යුතු අදායමක් ලබාගැනීමද අවහිර වී ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img