2024ට සාපේක්‍ෂව සිපෙට්කෝ ලාබ 176%කින් පහල වැටේ..

( සටහන ඉමායා සත්සරණි )

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය මෙම වසරේ පළමු මාස හයේදී පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව සියයට 179 කින් රුපියල් කෝටි 1700 දක්වා පහත වැටී ඇත.

මුදල් අමාත්‍යංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය රුපියල් කෝටි 2070 ක් බවය.

පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් සහ බොරතෙල් නිෂ්පාදනයන්හි ආනයනික පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.235 සිට 1,040 දක්වා පහළ ගොස් ඇති බවත් එම පහත වැටීමට මූලික වශයෙන් ගෝලීය වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටීම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතු වී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ දී රුපියල් කෝටි 46,770 ක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය මෙම වසරේ පළමු මාස හයේදී රුපියල් කෝටි 37,790 දක්වා සියයට 19.2 කින් පහළ ගොස් ඇත.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස භයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැටුම රුපියල් කෝටි 43.950 දක්වා සියයට 19.3 ක කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කර තිබේ.

මෙම ප්‍රවණතාව මෙම වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ ලාභය පහළ යාමට හේතු වී ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img