කටානේ ලක්‍ෂ 22 ක කෝලා වතුරේ යයි

ලක්‍ෂ 22 ක් පමණ වටිනා කෝලා තාර මිශ්‍රණය යොදා ගෙන කටාන ප්‍රාදේශීය සභාවේ මා ර් ග  වල සිදුකල  වලවල් ගොඩ කිරීම(පලිදු පිළිසකර කිරීම ) අසාර්ථක වී ඇති බවත්  එමගින්  සිදුවී ඇති අලාභය  පිලිබදව විගණනයක්  ඉල්ලා සිටීමට සභිකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් වාර් තා වේ

අපවෙත ලැබී ඇති තොරතුරු අනුව තාක්ෂණ නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයකින් තොරව  කෝලා තාර මිශ්‍රණය  යොදාගෙන මාර්ගවල වසන ලද වලවල් සියල්ලම වගේ මේ වනවිට නැවත පෙර තිබු තත්වයට පත්ව ඈත.

කෝලා තාර මිශ්‍රය යෙදීමේදී තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නියමිත ප්‍රමිතිය යටතේ සිදු කිරීමේදී එක කෝලා බැරල් එකකින් කාපර්ට් ටොන් හතරක් සකස්කර ගත හැකි අතර එක ටොන් එකකින් මිලි මීටර් හතලිහක ගනකමින්  වර්ග මීටර්  දහයක් ද මිලි මීටර් පනහක ගනකමින්  වර්ග මීටර් අටකද   කාපට් ඇතිරීම සිදුකරයි.

මෙම කාපට්  ඇතිරීමට පෙර පාරේ පළුදුවී ඇති කොටසේ ගැබුර අනුව කළුගල් එබිසි අතුරා ගොඩකර ගල් රෝලකින් තලාගැනීම සිදුකල යුතු බවද තාක්ෂණ නිලධාරීන්  පවසති.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img