මීගමුවේ ජනජීවිතය යලි ගොඩනැගීමට එක්වන්න -නගරාධිපති

මුල්‍ය ප්‍රතිපාදන දරාගත හැකි මට්ටමක නොමැති නිසා  පැවති අයහපත් කාලගුණ තත්වයෙන් පිඩාවට  පත්වූ මීගමුවේ  ජනතාවට යලි ජීවිතය ගොඩනගා ගැනීම සදහා  දායකත්වය  ලබාදෙන්නැයි නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ පරිත්‍යාග ශිලින්ගෙන් ඉල්ලීමක් කරයි.

අද මීගමුවේදී මාධ්‍යවෙත අදහස් පළකරමින් නගරාධිපති වරයා මෙම ඉල්ලීම සිදුකළේය.

මීගමුවේ පවුල් 1909 ක පුද්ගලයන් 7969 දෙනෙකු අවතැන් වී ඇති බවත් සමහර නිවෙස්වල  ඉතිරිවී ඇත්තේ ගොඩනැගිල්ල පමණක් බවත්පැවසූ නගරාධිපති වරයා. සියලුම පරිත්‍යාග නගර සභාවේ ප්‍රධන කාර්යාලයට පමණක් ගෙනවිත් බාරදෙන ලෙසත් එම කටයුතු සම්බන්ධීකරණය සදහා 0312222262 යන දුරකථනය ඔස්සේ නාගරික කොමසාරිස් වරිය අමතන ලෙසද ඉල්ලා සිටියේය

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img