මිගමුව මහා නගර සභාවේ නගරධිපති වරයා තනි මතයට කටයුතු කරන බවත් මේ ගැන සොයා බලන ලෙස ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කරන බව නාගරික මන්ත්‍රී සජිත් මොහාන් මහතා පැවසිය
4 දින ඒ මහතාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්චාවක් කැදවමින් තවදුරටත් අදහස් පලකල සජිත් මොහාන් මහතා පැවති අපදා තත්වය හමුවේ මෙම වසර සදහා අපදා අවස්ථාවකදී වැයකිරීම සදහා වෙන්කර තිබු මුදල් වලින් සත පහක් වත් මීගමුවේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් වියදම් කලේ නෑ .
කාමච්චෝඩ ක්‍රීඩාංගනයේ අයිතිය පිලිබදව මේවනවිට ගැටළුවක් පැනනැගී තිබෙනවා එහි අයිතිය නගර සභාවට ඇතිබව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන මාසතුව තිබෙනවා එම ක්‍රීඩාංගනය පිලිබදව සාකච්චා කිරම සදහා ම විසින් යථා පරිදි කල් දී ඉදිරිපත්කල යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම කල් දමා තිබෙනවා.අතරු ව්‍යවස්ථාවේ සදහන් කර ඇති පරිදි යෝජනා එලෙස සභාවාට ඉදිරිපත් කිරීම වලක්වන්න නගරාධිපති තුමාට බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.





