කටාන පොලිසියෙන් ගමින් ගමට ජංගම සේවයක්

කටාන පොලිස් වසමේ පවුල් 13000 ක්‌ පමණ පිඩාවට පත්වී ඇති අතර ගංවතුර හේතුවෙන් වඩාත් ආපදාවට පත්වූ කිබුලාපිටිය දාගොන්න   ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය පහසුකම්ලබාදීම  නැතිවූ හැදුනුම්පත් ගමන් බලපත්‍ර ආදිය ලබා ගැනීමට අවශ්‍ය පොලිස් නිෂ්කාෂණ ලබා දීමේ ජංගම සේවයක් දාගොන්න විදුහලේදී 5 දින පැවත්විණි

කටාන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත සුදසිංහ මහතා විසින් මෙම ජංගම සේවය සංවිධානය කර තිබිණි

මෙදින කියවීම සදහා පමණක් භාවිතා කළහැකි කන්නාඩි 625  ක් පමණ බෙදා දී ඇති අතර   වෛද්‍යප්‍රතිකාර ලබාගැනීමට පැමිණි සියලු දෙනාට සහ හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර අස්ථානගතව  පොලිස් නිෂ්කාශන ලබාගැනීමට පැමිණ පැමිණිලි සටහන් කල අයට ඒවායේ පිටපත් ලබාදීම සිදුකර තිබේ.

මෙම ජංගම සේවය සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේ වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩලය සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ,ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ  සහයෝගයද ලැබුණු බව පොලිස් ස්ථානාධි පතිවරයා පැවසිය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img