මිගමුව නගර සභාවේ කෝටි ගණනක දේපොළ අවභාවිතයේ

මිගමුව මහනගර සභාවට අයත් කෝටි ගණන් වටිනා  දේපල  නගර සභාවට සතයක් නොගෙවා තමන්ගේ  දේපොළ ලෙස යම්යම් පුද්ගලයන් විසින් බුක්ති විදින බවත් එම දේපොළ අතර මිගමුව බස් නැවතුම් පොළ ආසන්නයේ   ඇති මිලියන 1300 ක පමණ වටිනාකමක් ඇති අක්කර දෙකයි රුඩ් එකක ඉඩමක් ද වනබව මිගමුව මහා නගර  සභාවේ හිටපු නගරාධිපති වරයෙකු වන ඇන්ටනී ජයවීර මහතා මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් හෙළිදරවු කළේය

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල හිටපු නගරාධිපති වරයා සමහර අවස්ථාවලදී අපිත් හිරවුනා  සමහර දේවල් පිලිබදව අවශ්‍ය ආයතන වලට ලිඛිතව දැනුම දී ඇතත් කිසිදු පරීක්ෂණයක් සිදුව නැහැ අපට කරන්නට නොහැකි වුදේ සිදුකර ගැනීම සදහා ජනතාව අලුත් කණඩායමකටබලය ලබාදී තිබෙනවා ඔවුන්ට අපට වගේ බැරියර් නැහැ

මට තිබෙන ලොකුම දුක නගර සභාවේ ප්‍රධාන නිලධාරීන් මීගමුවට ආදරය කරන පිරිසක් නොව්මයි

මිගමුව කියන්නේ ඓතිහාසික නගරයක් අපි මීගමුවට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා බලය ජනතාව අතේ තිබෙන තීරණයක් මීගමුවේ ඇත්තේ දුර්වල පාලනයක් මෙන්ම එවැනිම විපක්ෂයක් විපක්ෂය ඒකාබද්ධ නොවීම නිසා පාලක පක්ෂය නිවැරදි මාවතට යොමුකර ගැනීමට නොහැකිවී තිබෙන බවද ඇන්ටනී ජයවීර හිටපු නගරාධිපති වරයා වැඩිදුරටත් පැවසිය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img