අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අයිතිකරු මන්ත්‍රී චම්පික ටක්කෙටම කියයි

හැම අතින්ම පරිපුර්ණ දරුවෙකු බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණබව  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්ච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ මිගමුව විද්‍යාලංකාර පාසලට  මෙම වසරේ පලමු ශ්‍රේණියට අලුතින් ඇතුළුවූ දරුවන් වෙනුවෙන් සකස්කල නව සුහුරු පන්ති කාමර   දෙක විවෘත්ත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතය වශයෙන් එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරයා නිවැරදි කිරීමක් කරලම පටන් ගන්නම්  විදුහල්පති තුමිය ප්‍රකාශ කලා හරිනි මැඩම්ගේ සංකල්පයක්මත නව  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාබව  එය නිවැරදි වියයුතුයි එතුමියගේ සහභාගිත්වය උත්සාහය උනන්දුව  හරි ප්‍රතිසංස්කරණ කාගෙවත් සංකල්ප නොවෙයි ජ්‍යාතන්තරයේ ක්‍රියාත්මක වන  ප්‍රතිසංස්කරණ  ඉන් ලබාගත් ප්‍රතිසංස්කරණ තමයි මේ වසරේ එක වසරට ඇතුලත්වන දරුවන්ට ලැබෙන්නේ.

අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු  පහක් යටතේ කතාකල එකක් මොඩියුල වෙනස්කරන්න  පාසැල්වල මානව සම්පත් සංවර්ධනය භාව්තික සම්පත් එනම් කාර්යමණ්ඩලය ගුරුවරු ගොඩනැගිලි අධ්‍යාපන උපකරණ ආදිය එමෙන්ම දෙමවුපියන් දැනුවත් කිරීම ඒවගේම පසුවිපරමක් සිදුකරනවා ,දරුවන්ගේ අනාගතය වෙනස් තැනකට ගෙනයන්න මේරජය සුදානමින් සිටිනවා

දරුවෙක් පාසැලට එනවිට ඔවුන්ට සිහිනයක් තිබීමට අවශ්‍යයි  දරුවන් වෙනුවෙන් සිදුකරන මෙම වෙනස්කම් සදහා එක්වන්නැයි මන්ත්‍රීවරයා දෙමවුපියන්ට ආරාධනය ක් ද කළේය.

මෙම අවස්ථාවට විදුහල්පති තුමිය ඇතුළු ගුරු මඩුල්ල සමග දෙමවුපියන් පිරිසක්ද සහභාගී වී සිටියේය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img