මීගමුවේ සිස්ටම් චේන්ජ් සිදු නොවන සිහිනයක්

මිගමුව බස් නැවතුම්පොලෙහි ආබාධිත මගී පිවිසුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ලෙස අබලන්ව ඇති අතර එම ප්‍රජාවට ප්‍රයෝජනය ගැනීම  සදහා ඇති වැසිකිලිය ඉබියතුරු යොදා  වසාදමා    බස් නැවතුම් පොලේ සේවය කරන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සදහා පමණක් සිමා කරගෙන  තිබේ.

අබාධිත පිවිසීම  හදුනා ගැනීමට අවශ්‍ය නාම පුවරුවක් සවිකර නොතිබීම නිසා එහි  ලගාවීමට නොහැකිවන අන්දමට  වාහන ගාල්කර අවහිර  තිබේ.

මේ නිසා බස් නැවතුමට පැමිණෙන අබාධිත පුද්ගලයන් මෙන්ම   ඇවිදීමට අපහසුතා  ඇති කිහිලිකරු වලින් රෝද පුටු වලින් පැමිණෙන රෝගීන්ද  දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර  ඔවුන් ඔසවාගෙන පඩිපෙලින් බස් නැවතුම් පොළ තුලට රැගෙන යාමට සිදුව ඇත.

මෙම පිවිසුම කඩිනමින් අලුත්වැඩියාකර අබාධිත ප්‍රජාවට වෙන්කර ඇති වැසිකිලිය ඔවුන්ගේ  ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලබාදීම  දැනදැනම මගහරිමින්  සිටීන වත්මන්  මිගමුව මහානගර සභාවේ ධුරධාරින් ගෙන් සිස්ටම් චේන්ජ් එකක් බලපොරොත්තු වීම සිදු නොවන සිහිනයක් පමණි

සබැදි පුවත්

මිගමුව බස් නැවතුම් පොලේ ආබාධිත ප්‍රජාවගේ වැසිකිලිය හොරු අරන්

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img