කදවල යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

සොහුයුරන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරු පැදියක් කටාන පොලිස් වසමේ මීගමුව මීරිගම මාර්ගයේ කදවල කුළුණ ආසන්නයේ 04 දින සවස 04.30 ට පමණ  අනතුරකට ලක්වීමෙන්  වයස 19 ක තරුණ යෙකු සහ 46 වියැති පුද්ගයෙකු මිය ගොස් ඇත

මීරිගම සිට මීගමුව දෙසට ධාවනය වු  යතුරුපැදිය මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ සවිකර තිබු වැටෙහි ගැටී මෙම අනතුර සිදුවී ඇත.     

මෙ මඅනතුරින් පසු යතුරු පැදිකරු, පසු පැදිකරු සහ පදිකයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරු පැදියේ පැදිකරු හා පදිකයා මියගොස් ඇති අතර, 13 වියැති පසු පැදිකරු කොළබ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රථිකාර ලබමින් සිටියි.

මෙසේ මීයගොස් ඇත්තේ529,පල්ලන්චේනවත්ත,දලුපොත,තිඹිරිගස්කටුව ලිපිනයේ පදිචිව සිටි  19 හවරදී  බංඩාර ගොඩගේ ඩිශෝන් සේමික තිඹිරිගස්කටුව,කටාන පදිංචි 46 වියැති  (යතුරුපැදිකරු) සහ තුයියාමුනි නිලන්ත රෑපසේන (පදිකයා) යන දෙදෙනාය

මෙම අනතුරින් මියගිය තරුණයා වැඩිදුර අධ්‍යාපනය සදහා ඔස්ට්‍රේලියාවට යාමට සුදානම්ව සිටිබවත් මියගිය 46 වියැති .පදිකයා මෙයට පෙර අවස්ථාවක දීද මෙලෙස යතුරුපැදියක ගැටී ඇති අතර එම අවස්ථාවේදීද පැදිකරු මියගොස් ඇතිබව දැනගන්නට ඇත පස්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහයන් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ තැන්පත් කරතිබේ  .

මෙි සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු කටාන පොලිස් ස්ථානාධි පති වසන්ත සුදසිංහ මහතා ගේ අධීක්ෂණය යටතේ  කටාන සිදු කරයි රථවාහන අංශය විසින් සිදුකරයි

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img