පදිකයාගේ නිදහස අහිමිකළ මීගමුවේ රුක්රෝපනය

තෙල්වත්ත හංදියේ සිට ලයිට් මෝල හන්දිය දක්වා නිදහස් දිනය නිමිත්තෙන් සිදුකර ඇති රුක්රෝපනය සැලසුමකින් තොරව සිදුකල  යහපත් කටයුත්තකි..

මෙම රුක් රෝපණය සදහා තෝරාගෙන ඇති භුමිය ඒ සදහා උචිත නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන සරල සත්‍යකි.

මීගමුවේ රුක්රෝපනය සදහා ඕනෑතරම් ස්ථාන සොයාගැනීමට තිබියදී මෙවැනි අනුචිත ස්ථානයක් තෝරාගැනීම නිවැරදි නොවන බව අවබෝධ කරගෙන සුදුසු ස්ථානයකට  මෙම  පැල රෝපණය කළහොත් තවත් වසර කිහිපයකදී  වැඩුණු ගස්දෙස බලා නිරාමිෂ සතුටක් ලබාගැනීමට හැකිවන අතර කවුරු කෙසේ කුමක් කියුවත්  දැනට සිටුවා ඇති ස්ථානවල දිගටම තබාගැනීමට කටයුතු කළහොත් වැඩුණු ගසක් කිසි දිනකවත් දැකගන්නට නොලැබෙනු ඇත.

මෙම රුක් රෝපණය සිදුකර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ පාලනය යටතේ පවතින මහා මාර්ගයක පදිකයන්ට ගමන් කිරීමට ඇති කොටසේ සහ  වැසි ජලය බැසයාම සදහා කානු ඉදිකිරිම සදහා වෙන්කර ඇති කොටසේ වනඅතර ගස වටා ඉදිකර ඇති වැට හේතුවෙන් පදිකයා   රිය අනතුරු වලට මුහුණ දීමේ අවදානමකට අද දමා තිබේ.

එමෙන්ම පැල සිටුවීම සදහා කැපු   ප්‍රයෝජනයට නොගත් වලවල් වලට වැටීමෙන් පාරේ ගමන් කරන ජනතාව අනතුරුවලට ලක්වීමේ බරපතල අවදානමක් ද මතුව ඇත.

අඩියක් පස්සට ගෙන නිහතමානීව සබුද්ධිකව මෙම පැල සුදුසු ස්ථානයකට රැගෙන් ගොස්   සිටුවීමට  කටයුතුකිරිම මිගමුව මහානගර සභාවේ  බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි

සබැදි පුවත්

අගරදගුරු මාවතට ජීවමාන සංකේත 250 ක්

රුක්රෝපණ බිමේ මායිම් ආරවුලක් ……

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img