සෙල්බි පාරේ කප්පම් ගැනීම ගැන පොලිසියත් දන්නවාද….?

සෙල්බි පාරේ මෙන්ම  මිගමුව නගරයේ සිදුවන කප්පම ගැනීම් ගැන මිගමුව නගර සභාවේ නිලධාරීන් ධුරදාරින්මෙන්ම පොලිසියද  හොදින්ම දන්නා බව ජනතාව පවසති.

මුදල් අයකළ හැකි ස්ථානවල ගාස්තු අයකරන කාරණය ගාස්තු චක්‍රය  ක්‍රියාත්මක වේලාවන් සහ සීමාවන් ඇතුළු තොරතුරු සදහන් කරමින්  මහජනතාවට හොදින් පෙනෙන පරිදි  දැන්වීම් පුවරු සවිකිරීමෙන් සහ සෙල්බිපාරේ මෙම ස්ථානයේ නතරකරන වාහන වලින් මුදල් අයකිරීමතහනම් බව සදහන්කර දැන්වීම්පුවරු සවිකිරීමෙන්   මෙම කප්පම් ගැනීම නතර කිරීමට  හැකියාව නගර සභාවට  ඇත.

මෙම  සරල කටයුත්ත සිදුකරන ලෙස   අප විසින් අවස්ථා කිහිපයකදී ධුරධාරින් දැනුවත් කලත් එය මෙතෙක් ක්‍රියාත්මක  නොකර කල් මරමින් සිටීම කනගාටුවට කරුණකි.

මේ පිලිබදව අපකළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණු තොරතුරු අනුව  දැන්වීම් පුවරු සකස්කරන ලෙස ඉංජිනේරු අංශයට නියෝග කර ඇතත් එය ඔවුන් විසින් මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

මෙසේ ඉංජිනේරු අංශය දැන්වීම් පුවරු සවිකිරීම මගහරිනවා නම් කප්පම් එකතු කරන පිරිස සමග ඉංජිනේරු අංශයට යම් ලබැදියාවක් ඇතිබවට ජනතාව තුල සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

එමෙන්ම මාස ගණනක් යනතුරු ඉංජිනේරු අංශයට ලබාදුන් විධායක නියෝගයක් ක්‍රියාත්මක නොකර සිටීම පිලිබදව වගකිවයුතු නිලධාරින්ට එරෙහිව කටයුතු නොකර සිටීමද හාස්‍යට කරුණකි.

කෙසේ වෙතත් මේසමග යාකර ඇති හඩ පටවල සදහන්කරන කරුණු අනුව මිගමුව තවමත් පාලනය වන්නේ වැල්ලවීදියෙනි

සබැදි පුවත්

මීගමුවේ මජර පාලනය….. අඛන්ඩව ක්‍රියාත්මකයි……..

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img