මිගමුව නගරයේ තිබෙන ඔරලෝසු කණුව සදහා ලබාගෙන ඇති විදුලි සම්බන්ධතාවයසදහා ගෙවිය යුතු බිලපත් නිරවුල් නොකිරීම නිසා විදුලිය විසන්ධිකර ඇති බව දැනගන්නට ඇත. .
මේනිසා වෙලාව නතරවී ඇති අතර රාත්‍රී කාලයට දැල්වුණු ඔරලෝසු කණුවේ විදුලිපහන් ද අක්‍රීයව තිබෙනු දක්නට ඇත

Hot this week
Popular Categories
අපගේ අරමුණ ජනතාවට සත්‍යය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සදහා අපට හැකි පමණින් නිවරදි තොරතුරු ලබාදීමයි.
අපට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග කිසිදු බැදියාවක් නැති අතර කිසිදු අමනාපයක්ද නැත.
අප කිසිදු ආගමක හෝ චින්තනයක කොටස්කරුවෝද නොවෙමු. අප කිසිදු ජනකොටසක් හෝ ජනවර්ගයක් නියෝජනය නොකරමු. පටු කෝණවලින් බලා ලාබ ජනප්‍රියත්වයක් අප්ක්ෂා නොකරන අපි ජනතාවට තමන් භාවිතා කරන දත්ත වලට ගෙවන මුදලේ වටිනාකමට වැඩියමක් ලබාදීමට උත්සාහ කරමු.
Get important news delivered directly to your inbox and stay connected!