මහමොලකරු 21 ට පෙර කියන්න නාගරික මන්ත්‍රීනි දිලිණි ජයකොඩි

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු මෙම මස 21 දිනට පෙර හෙළිදරවු කරන්නයි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින  බව මිගමුව මහානගර  සභාවේ නගරික මන්ත්‍රී සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක දිලිනි ජයකොඩි මහත්මිය පවසයි.

නාගරික මන්ත්‍රීවරිය මෙම අදහස් පලකලේ වැඩිවන ජිවන වියදම බඩුමිල සහ මිගමුව මහා නගර සභාවේ අත්තනෝමතික පාලනයට එරෙහිව පැවති නිහඩ විරෝධයෙන් පසුව ජනමාධය වෙත අදහස් පළකරමිනි.

එක මිට්ට දරලිපට ,ආණ්ඩුවට අවුරුද්දයි ජනතාවගේ බඩ සුද්දයි , ගෑස් මිල අහස උසට ජනතාව ගල්යුගයට ආදී සටන් පාඨලියු පුවරු අතැතිව මන්ත්‍රීවරු නිහඩ උද්ඝෝෂණයේ යෙදුනු දක්නට ලැබිණි.

2025 වසරේ අප්‍රේල්  21 දිනට පෙර හෙළිදරවු කරනබව ප්‍රකාශකළ මහමොලකරු එළබෙන 21 දිනට කලින් ප්‍රකාශ  කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනබව දිලිනි ජයකොඩි මහත්මියවැඩිදුරටත් පැවසිය

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img