මිගමුව නගරය පැය දෙකක් ඉදිරියෙන්

මිගමුව නගරයේ තිබෙන ඔරලෝසු කණුව සදහා ලබාගෙන ඇති විදුලි සම්බන්ධතාවයසදහා  ගෙවිය යුතු බිලපත් නිරවුල් නොකිරීම නිසා විදුලිය විසන්ධිකර ඇති බවත් . .

මේනිසා  වෙලාව නතරවී ඇති අතර  රාත්‍රී කාලයට දැල්වුණු ඔරලෝසු කණුවේ  විදුලිපහන් ද අක්‍රීයව තිබෙන බව අප පසුගිය හතර දින සිදුකල අනාවරණයෙන් පසු හිග මුදල් ගෙවීමෙන් පසු විදුලිය සම්බන්ධතාවය ලබාදී මෙන් පසු ඔරලෝසුව ක්‍රියාත්මක වී ඇතත්   වෙලාව නිවැරදි නොකිරීම නිසා ඔරලෝසුවේ වෙලාව  සත්‍ය වෙලාවට පැය දෙකක් ඉදිරියෙන් සටහන් වේ.

Hot this week

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

Topics

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img