පාස්කු ප්‍රහාරයේ මහමොලකරු මෙම මස 21 දිනට පෙර හෙළිදරවු කරන්නයි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින බව මිගමුව මහානගර සභාවේ නගරික මන්ත්‍රී සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක දිලිනි ජයකොඩි මහත්මිය පවසයි.
නාගරික මන්ත්‍රීවරිය මෙම අදහස් පලකලේ වැඩිවන ජිවන වියදම බඩුමිල සහ මිගමුව මහා නගර සභාවේ අත්තනෝමතික පාලනයට එරෙහිව පැවති නිහඩ විරෝධයෙන් පසුව ජනමාධය වෙත අදහස් පළකරමිනි.
එක මිට්ට දරලිපට ,ආණ්ඩුවට අවුරුද්දයි ජනතාවගේ බඩ සුද්දයි , ගෑස් මිල අහස උසට ජනතාව ගල්යුගයට ආදී සටන් පාඨලියු පුවරු අතැතිව මන්ත්‍රීවරු නිහඩ උද්ඝෝෂණයේ යෙදුනු දක්නට ලැබිණි.
2025 වසරේ අප්‍රේල් 21 දිනට පෙර හෙළිදරවු කරනබව ප්‍රකාශකළ මහමොලකරු එළබෙන 21 දිනට කලින් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනබව දිලිනි ජයකොඩි මහත්මියවැඩිදුරටත් පැවසිය








