ලක්‍ෂ 9 ක වැඩකට ලක්ෂ 22 ක ඇස්තමේන්තුවක් ……..

මිගමුව මහා නගර සභාවේ පුස්තකාලය සදහා විදුලිය ලබාගැනීම සදහා අලුතින් සවිකළ ට්‍රාන්ස්පෝමරයේ සිට ගොඩනැගිල්ලේ ප්‍රධාන බෙදාහැරීම් පුවරුව දක්වා විදුලිය රැගෙන යාමට අවශ්‍ය වයර්(armored Cable)

මිලදී ගැනීමට විදුලි ඉංජිනේරු වෙකු නොවන ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු සකස් කල ඇස්තමේන්තුව  ලෙකෝ ආයතනයයේ සහායෙන් සකස්කළ ඇස්තමේන්තුවත් අතර ලක්‍ෂ 13   ක වෙනසක් ඇතිබව ඉංජිනේරු අංශයේ ආරංචි මාරග පවසයි.

ඉංජ්නේරු  අංශයේ නිලධාරියා කලින් සකස්කළ ඇස්තමේන්තුවේ සමස්ත වියදම ලක්‍ෂ 22  කට ආසන්න වනබවද දැනගන්නට තිබේ .

මෙම ඇස්තමේන්තුව පිළිබද තාක්ෂණ නිලධාරීන් අතර ඇතිවූ සංවාදයේ තොරතුරු දේශපාලන අධිකාරිය දක්වා වාරතා වීම නිසා වෘත්තීය සුදුසුකම් සහිත ලෙකෝ ආයතනයේ  විදුලිය ඉංජිනේරුවෙකු ගේ සහාය ඇතිව නැවත ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර එහිදී සමස්ත වියදම රුපියල් ලක්ෂ නමය (9 ) දක්වා අඩුවී ඇතිබවද වාරතාවේ.

Hot this week

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

Topics

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img