කටුනායක මෘදුකාංග ඉංජිනේරුවා සහෝදරයා සමග මුහුදට බිලිවෙයි

විනෝද චාරිකාවක් අතරතුර කොග්ගල ප්‍රදේශයේදී දියනෑමට ගොස් කටුනායක දුම්රිය පොළ පාරේපදිංචිව  සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු දියේ  ගිලිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මිගමුව මාරිස්ටෙලා විදුහලේ දීප්තිමත් ශිෂ්‍යන් දෙදෙනකුවූ 26 වියැති මෘදුකාංග ඉංජිනේරුවෙකු වූ ජූඩ් සෙවන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයා වන 21 වියැති ඇන්ටන් ෂෙනාල් පෙරේරා යන දෙදෙනාය.

ඊයේ සවස මෙම අනතුර සිදුව ඇත්තේ කොග්ගල මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට අසුව ගසාගෙන යාමෙනි .

21 වියැති ඇන්ටන් ෂෙනාල් පෙරේරා මෙවර උසස් පෙළ විභාගය සමත්ව ඉංජිනේරු පීඨයට ඇතුලත් වීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා සිටි තරුණයෙකි.

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img