කල්තියා දැනුම්දීමකින් තොරව කටාන විවිධ සේවා සමුපකාර සංගමයට අයත් වෙළදසල් සහ ග්‍රාමීය බැංකු හදිසියේ වසා දමා සේවකයන් ප්‍රධාන කාර් යාලයට පැමිණීම නිසා ගනුදෙනු සදහා පැමිණි ජනතාව අසීරුතාවයකට පත්ව සිටිනු දක්නට ලැබුණි
වැටුප් සහ ස්ථානමාරු කිරීම් පිළිබද ගැටලුවක් හේතුවෙන් සේවකයන් වැඩ වරා මෙලෙස ප්‍රධාන කාර් යාලයට පැමිණි බව සේවකයෝ පවසති
කෙසේවෙතත් පෙරවරු 11.00 වන විටත් ග්‍රාමීය බැංකු සහ වෙළදසල් වසා දමා තිබුණි.






