ඩෙංගු බරපතල වීමට කලින් හදුනාගමු

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම, සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් ජාතික මට්ටමේ සේවාවන් ඉටු කළ අයෙකි.

එමන්ම ඔහු මිගමුව රෝහලේ ඩෙංගු සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකය  මීගමුවේ ඩෙංගු වාට්ටුව ආරම්භ කිරීමේ සංකල්පය ඉදිරිපත් කරමින් ඒ   සදහා මුලිකත්වය ගෙන කටයුතුකල පිරිස අතර ඉදිරියෙන්ම සිටි අයෙකි.

එමන්ම ඩෙංගු පාලනය පිලිබදව විදෙස් රටවල් උපදෙස් ලබාගත් විද්වතෙකි ඩෙංගු රෝගය රෝගීන් පිලිබදව දිගු කලෙක සිට දත්ත එකතුකරමින් විශ්ලේෂණය කරමින් සිටින ලක්කුමාර ප්‍රනාන්දු මහතා අපවෙත ඇති තොරතුරු අනුව ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න ප්‍රමාණයක් සුවපත් කිරීමට දායකවූ  වෛද්‍ය වරයෙකි.

එමන්ම අදටත් ඕනෑම වෛද්‍යවරයෙකුවිසින්  ඩෙංගු රෝගියෙකු සදහා අවශ්‍ය උපදෙස් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ලබාදීමට කටයුතු කරන බව ද දැනගන්නට ඇත.

මෙහි පහත VIDEO ව  ඔහුසමග ඩෙංගු රෝගය පිලිබදව  සිදුකල සම්මුඛ සාකච්චාවකි.

Hot this week

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img