කිබුලාපිටිය ඔයේ ඉවුරු කපා වැලි ගොඩ දැමීම පිටුපස අදිසි හස්තයක් ……

කිබුලාපිටිය ඔයේ නයිකන්ද පාමුල පාලම අසල  ඉවුරු කපා වැලි ගොඩගසා ඇති අන්දම මෙම මස 26 දින  එහිගිය අපට දැකගන්නට ලැබුනා.

.මෙම වැලි කැපීම පිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ මැයි මස මාසික මහා සභාරැස්වීමේදීද  මන්ත්‍රීවරු කරුණු ඉදිරපත් කලත් එම වැලි කැපීමතවමත්  නතරවී නැතිබව දක්නට ලැබෙනවා.

මෙම ඉවුර කැපීම පිලිබදව මහා සභාවේදී කරුණු පැහැදිලිකරමින් පොදුජන එක්සත් පෙරමුණේ  චමින්ද රත්නායක මන්ත්‍රීවරයා මෙම ජාතික අපරාධය නතරකිරීමට කටයුතුකරන ලෙස ඉල්ලීමක් කළේය

පළාත නියෝජනය කරන චම්පික හෙට්ටිආරච්ච් පාරලිමේන්තු මන්ත්‍රී වරයා මගින් මේ කටයුතු නැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකර ඇතිබවත් එසේ තිබියදීත් වැලි ගොඩ දැමීම සිදුවන්නේ  අදිසි හස්තයක බලපෑමෙන් දැයි තමන්ටද සැකයක් ඇතිබව ජාතික ජනබලවේගයේ කටාන ප්‍රාදේශීයසභා මන්ත්‍රී කුමාරසිරිගුණවර්ධන  මහතා මේ සදහා කඩිනමින් මැදිහත්වන්නැයි එදින රැස්වීමේ මුලසුන හෙබවූ නියෝජය සභාපති අජිත් ප්‍රියදර්ශන මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබිය. බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවදානය පිණිසයි

Hot this week

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img