කොටුව පිට්ටනිය අසල පිහිටි නව මාළු වෙළද පොළ – රජයේ දේපොලක් -නාගරික කොමසාරිස්

මිගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි නව මාළු වෙළද සැල පිහිටි බිම තීරය සහ සෙල්බි පාර රජයේ දේපොළ බැවින් වසර 500 ක් බුක්ති වින්දත් ඒවා අයිති නොවනබව  රොබට් හීන්කෙන්ද මිගමුව නගරාධිපති  වරයා පැවසිය .

නගරාධිපති වරයා මෙම අදහස් පලකලේ අද පැවති මිගමුව සංවර්ධන කමිටු රැස්වීමේදීය.

මෙම ඉඩම්වල මිනුම්කටයුතු සිදුකර ඇති බවත් පිබුරුපත් ලැබුණු පසු අවශ්‍ය මැදිහත් වීම සිදුකල හැකිබවද මෙහිදී සාකච්චා විය.

Hot this week

මීගමුවට කෝටි හතරක හොර බෙහෙත්

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස ඩිංගි බෝට්ටු තුනකින්...

සෙල්බි පාරේ මුදල් අයකිරීම (කප්පම් ගැනීම) අවසන්

මිගමුව නවමාලු වෙළද පොළ ඉදරිපිට සෙල්බි පාරේ නතරකර තබන...

මිගමුව මහනගර සභාවේ ඩබල් කැබ් රථයක් කොච්චිකඩේ පොලිසියේ ……………….

මිගමුව මහානගර සභාවට අයත් අංක251/7993 දරණ රතු  පැහැති කැබ්...

කිබුලාපිටිය ඔයේ ඉවුරු කපා වැලි ගොඩ දැමීම පිටුපස අදිසි හස්තයක් ……

කිබුලාපිටිය ඔයේ නයිකන්ද පාමුල පාලම අසල  ඉවුරු කපා වැලි...

ඩෙංගු බරපතල වීමට කලින් හදුනාගමු

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට...

Topics

නගරාධිපති අපහසුතාවලට ඇද දමන නිලධාරී කුමන්ත්‍රණ පරදවමු

මිගමුව සෙල්බි පාර නගර සභාවේ දේපොලක් බවත් එහි  නතරකරන...

මිලියන 352 ක හෂිෂ් සමග 18 වියැති තරුණියක් අත්අඩංගුවට

2026 ජූනි 23 වන දින රාත්‍රියේ, ශ්‍රී ලංකා රේගු...

මිගමුව නගරසභාවේ ගොඩනැගිලි සැලැස්මකට ලක්‍ෂ 35 ක්

අබලන්ව ඇති පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනයන මිගමුව නගර සභාවේ  තලාහේන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img