දුෂිත නිලධාරීන් සහ ඔවුන් සමග එකතුවී සිටින නාගරික මන්ත්‍රීවරුන් කණඩායමක් සිදුකල කුමන්ත්‍රණ කකුල් මාට්ටු දැමීම අසත්‍ය තොරතුරු කටකථා සමාජ ගතකිරීම නිසා දැඩි කලකිරීමට පත් මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිබව.ඔහුට සමීප ආරංචි මාරග පවසයි.






