මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සදහා දැනට නියෝජ්‍ය නගරාධිපති වශයෙන් කටයුතුකරන චාමර ප්‍රනාන්දු මහතාත් නියෝජ්‍ය නගරාධිපතිධුරය සදහා මොහොමදු ෆසීර් මහතාත් පත්කිරීමට නියමිතබව දැනගන්නට ඇත





