පොලිස් පොඩ්ඩන්ට පහරදුන් ස්ථානාධිපතිට අත්හිටවූ සිරදඩුවම්

2017  වසරේ කටාන පොලිස් ස්ථානයේ ,ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේදී එම පොලිස් ස්ථානයේ එවකට  සේවයකළ  කොස්තාපල්වරයෙකුට හා සැරයන්වරයෙකුට පහර දීම සම්බන්ධයෙන් පැවති  නඩු විභාගයෙන්  වැරදිකරු බවට තීරණය වූ ජගත් තේමිය සේනාරත්න නැමැත්තාට මාස 9 ක වසර පහකට අත්හිටවූ සිරදඩුවමක්   මීගමුව පුර්වගාමී මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් 14 දින නියම කළේය.

එමෙන්ම පහර කෑමට ලක්වූ පොලිස් සැරයන් වරයාට සහ කොස්තාපල් වරයාට ලක්‍ෂ පහක සහ ලක්‍ෂ හතහමාරක වන්දියක් ගෙවන ලෙසද නියමකළ අතර වන්දි මුදල් නොගෙවන්නේ නම්  තවත් මාස 12 හක සිර දඩුවමක් ද නියම කරනු ලැබිය.

දීරඝ විභාගයකින් අනතුරුව මෙම  නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය සේනාරත්න නමැති අය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වායන නීතිඥවරු පෙනී සිටියහ

.

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img