නගරාධිපතිට එරෙහි වන්නේ දේපොළ කොල්ල කරුවෝ …………..

මිගමුව  මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත්කිරීමට උත්සාහ ගැනීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වනබව හිටපු නගරාධිපතිවරයෙකු වන ඇන්ටනී ජයවීර මහතා පවසයි.

නගරාධිපති වරයා තනතුරින් ඉවත්වීමට තිරණය කරඇතිබවට පැතිරයන ආරංචිය පිලිබදව අප වෙබ්අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු නගරාධිපතිවරයා මෙලෙස පැවසිය.

කෝටි ගණනක් වටිනා මිගමුව නගර සභාවට අයත් ඉඩම් ගොඩනැගිලි වෙලදපොල්ව්ල් අත්පත් කරගෙන බුක්තිවිදිමින් එම දේපොළ වලින් කෝටි ගණනින් අදායම් ලබාගන්නා  කණ්ඩායම් සහ සංවිධාන කිහිපයක් සහ ඔවූන් සමග එම දුෂණ ක්‍රියාවලින් ලැබෙන මුදල් වලින් ප්‍රතිලාභ ලබන දුෂිත නිලධාරින් කණ්ඩායමක් සහ මන්ත්‍රි වරු අසුලු පිරිසක් ද  වත්මන් නගරාධිපති වරයා  ඉවත්කර ගැනීමට සන්ධාන ගතව සිටිනබව හිටපු නගරාධිපතිවරයා වැඩිදුර ටත් ප්‍රකාශ කළේය.

ඔවුන් එසේ සංවිධානය වී ඇත්තේ නගරසභාවට අයත් එහෙත් වෙනත් කණඩායම් සහ පුද්ගලයන් විසන් බලහත්කාරයෙන් නගර සභාවට සතපහක්නොදී බුක්තිවිදින   දේපොළ යලි නගර සභාවේ බුක්තියට ලබාගැනීම සදහා නගරාධිපතිවරයා ගෙනයන වැඩ පිළිවෙලකඩාකප්පල් කිරීමට බවද ඇන්ටනී ජයවීර හිටපු නගරාධිපති වරයා තවදුරටත් පැවසිය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img