සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර කිරීම සිදුකිරීම  හේතුවෙන්   තත්වය නරක අතට හැරුණු රෝගීන් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු සහ රක්තපාත කළමනාකාරණ ඒකකයට සහ ප්‍රදේශයේ පුද්ගලික රෝහල් වලට ඇතුලත්  කල අවස්ථා  තිබෙන බව  දැනගන්නට ඇත

.මෙම සටහන සමග ඇති  VIDEO වේ සටහන්ව ඇත්තේ ඉහත සදහන් පරිදි නිවසේ තබාගෙන රුධිර පට්ඨිකා ප්‍රමාණය 11000 දක්වා අඩුවී රෝගියාගේ තත්වය නරක අතට පත්වීමෙන් පසු රෝහල් ගතකළ අයෙකු සදහා  ලබාදුන් ප්‍රතිකාර පිලිබදව ඔහුගේ බිරිද කරනු ලබන ප්‍රකාශයකි.

මැලේරියා රෝගය සදහා ලබාදෙන් ඖෂධ මෙන්ම Methyl Prednisone and Mefenamic Acid කියන ඩෙංගු සැකසහිත අවස්ථාවලදී තහනම් කරනලද බෙහෙත් ද තම සැමියාට ලබාදී ඇතිබව  දැනට ඔහු නේවාසික ප්‍රතිකාර ලබන රෝහලේ වෛද්‍යවරුන්  දැනුම්දුන් බවද රෝගියාගේ බිරිද තවදුරටත් පැවසිය.

මෙම ප්‍රකාශය සමාජ ගතකරනු ලබන්නේ මහජන සුභ සිද්ධිය සදහා සහ සෞඛ්‍ය අමාත්‍ය තුමා ඇතුළු  බලධාරීන්ගේ අවධානය පිණිසය.

Hot this week

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

Topics

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img