හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ කටවුට් ප්‍රදර් ශනය කිරීම කාලයක් තිස්සේ සිදුවිය මෙම බැනර් කටවුට් එල්ලීම නිසා  නගර සභාව ඉදිරි පිට නාට්‍ය ශාලාවක  ඉදිරිපිට මෙන් දක්නට ලැබුණි .

නගර සභවේ ඉදිරිපිට තිබෙන පිලිමය ද  වසාගෙන  මෙම බැනර කටවුට් එල්ලීම සිදුවෙමින් පැවතිනි.

රොබට් හීන්කෙන්ද මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව වැටේ බැනර් කටවුට් ප්‍රදර් ශනය නතර විය.

ඔහු ඉවත්ව යාමත් සමග සුපුරුදු පරිදී  බැනර් එල්ලීම නැවත පටන්ගෙන තිබේ.

මේ අනුව නගර සභාවේ පරිපාලනය යලි අවරට යනබවක් දක්නට ඇත.

අද 19 දින ලබාගත්   මේ ජායාරුපයේ දක්නට ලැබුණු තොරතුරු  අනුව  බැනරය නගර සභාවට ගාස්තු ගෙවා එල්ලන ලද්දකි.

බැනර් කටවුට්  එල්ලීම සදහා මුදල් ලබාගන්නේ නම් එම  අවස්ථාවේදීම ඒවා එල්ලිය හැකි ස්ථාන  දැනුම්දීමට  මෙන්ම වැටේ එල්ලා  නොයනලෙස උපදෙස් නිකුත් කිරීමද බලධාරිගේ සහ නිලධාරීන්ගේ වගකීමකි

Hot this week

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

Topics

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img