මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන් උදවු නොකළයුතු බවත් මිගමුව මහා නගර සභාවේ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන සජිත් මොහාන් මහතා පැවසීය

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ  රොබට් හීන්කෙන්ද හිටපු නගරාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළබදව අප වෙබ්අඩවිය සමග අදහස් පළකරමිනි.

තවදුරටත්  කරුණු පැහැදිලි කල සජිත් මොහාන් මන්ත්‍රීවරයා හින්කෙන්ද නගරාධිපති වරයා දුෂණයෙන් තොර පුද්ගලයෙකු මෙන්ම දුෂණයට එරෙහිව කටයුතු කල අයෙකුබවද නගර සභාවට අයිති අනීතිකව විවිධ කණඩායම් සහ පුද්ගලයන් අත්පත්කරගෙන තිබෙන දේපොළ යලි නගර සභාවේ පාලනයට  ගනිමින් සිටි අවස්තාවක ඔහුට ඉවත්වී යාමට සිදුවුනේ පුද්ගලික හේතුවක් මත නොවන බවද පැවසිය.

Hot this week

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

Topics

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img