වැලිහේනේ තිබෙන වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට අයවියයුතු මුදල් ඔවුන්ගේ පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇතිබවත් ඒ සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාරග ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා පැවසිය
පසු ගියදා කටානේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේය.
මෙහිදී තවදුරටත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලිකල මන්ත්‍රීවරයා එක රැයකින් සංවර්ධන වත්තේ අක්කර 204 ක ගස් කපා මහා විනාශයක් සිදුකරද්දී නිහඩව සිටි දේශපාලන කණ්ඩායම්මහා වන විනාශයක් සිදුකරන බව පෙන්වමින් සංවර්ධන කටයුතු වලට බදා කරනබවද ප්‍රකාශකලාය.
සබැදි පුවත්
දෙවියන් වහන්සේට අයිතිදේත් – ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනම පැහැරගෙන ……





